හිඟුර - ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දෙවන අධ්‍යන වාරයේ දෙවන සිඟිති පොළ 2023.06.30 වන දින අති ගෞරවනීය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ අධීක්ෂණ කටයුතුවල යෙදෙන මයුරාගම විපස්සි ස්වාමීන්වහන්සේගේ සහභාගීත්වයෙන්ද පවත්වන ලදී. තවද මෙහිදී ප්‍රධාන අමුත්තා වශයෙන් ජර්මනියේ සිට පැමිණි හයිකේ මහත...
වැඩිදුර කියවන්න
තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය 2023.06.27 දින තෙල්බදුආර පුෂ්පාරාම විහාරස්ථානයේදී පැවැත් විණි....
වැඩිදුර කියවන්න
ජගත් කීර්තිධර ශ්‍රී ලාංකික ව්‍යාවසායක ගරු ධම්මික පෙරේරා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ඩී පී එඩියුකේෂන් කෝඩින් පාසලට සම්බන්ධ වීමේ අගනා අවස්ථාව දැන් ඔබටත් ඔබේ දරුවාටත් ලැබී ඇත.
වසරක් තුලදී කෝඩින් ව්‍යාපෘති 324ක් සමඟ මෙම පාඨමාලාව අවසාන කිරීමෙන් පසුව මොරටුව විශ්ව විද්‍යාලයේ පුහුණු ෆුල්ස්ටැක් වෙබ් ඩිවෙලොපර් ( Trainee full stack Web developer...
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 ඉංග්‍රීසි සාහිත්‍යය සමිතියට සමගාමිව පවත්වන ලද (ENGLISH TALENT SHOW ) වැඩසටහන ගරු ආයතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නා හිමියන් ,මැලේසියාවේ බෝධිරාජ ධර්මායතනාධිකාරි ගුරුවල සුසීල හිමියන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ මූලිකත්වයෙන් සිදු වූ වගයි....
වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා නිවාසයේ දරුවන්ගේ ඒකාකාරී පරිසරයෙන් මිදීමට, 2023. ජුනි 18 වන දින සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැවති උපන්දින උත්සවයට සහභාගි වූ අවස්ථාව...
වැඩිදුර කියවන්න
පොසොන් පොහොය දිනයට සමගාමීව බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල විසින් දරුවන් වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදි. මෙහිදී ,
- අෂ්ඨාංග ශීලය සමාදන් වීම
- පිණ්ඩපාත වැඩසටහන
- ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් දහවල් දානය පිලිගැන්වීම මූලිකව සිදුකරන ලදි.
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ ගෞරවණීය පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දිනයට සමගාමීව බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල විසින් සංවිධානය කරන ලද ළමා සෞඛ්‍ය කඳවුරට සමගාමී වැඩසටහන් මාලාව.
...
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ 73 ජන්ම දිනයට සමගාමිව ආශිර්වාද පිරිනමනු වස් ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ ගරු පරිවේණාධිපති අතිපූජ්‍ය මුවන්තැන්නේ සෝමවංශ හිමියන් ඇතුළු ඇදුරු මඩුල්ල හා සිසු හිමිවරුන් සිසු දරු දැරියන් ආශිර්වාද පිරිනැමීම හා සුභාශිංසන පත් පිළිගැන්වීම 2023.05.26 දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ...
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා පවත්වනු ලැබු අවුරුදු උත්සවය 2023 මැයි මස 04 වන දින විශේෂ පාසල් භුමිය තුලදි සිදු කරන ලදි. මේ සඳහා අනුග්‍රාහකත්වය ඇඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශය මගින් සිදුකළ අතර විශේෂ අමුත්තන් වශයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම්තුමියත්, සහක...
වැඩිදුර කියවන්න
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා 2023 අප්‍රේල් මස 22 වන දින ශ්‍රි බෝධිරාජ ධර්මායතනයට පැමිණි අතර එහිදී ශිෂ්‍ය ස්වාමීන්වහන්සේලා සමග ද සුහද පිළිසදරේ යෙදුනි....
වැඩිදුර කියවන්න