ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන අැඹිලිපිටිය මහවැලි ක්‍රීඩාභූමිය තුලදි පවත්වන ලදි. දිනය 2023.12.04 මේ සඳහා සම්පත්දායකත්වය රත්නපුර පලාත්සභා කාර්යාලය මගින් ලබාදුන් අතර අනුග්‍රාහකත්වය අැඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශය මගින් ලබාදෙන ලදි.
තිරසාර සංවර්ධන ...
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා යෝගා අභ්‍යාස පුහුණුවට යෝගා උපදේශක තිලක් පනාමුර මහතා 2023.08.14 දින අප පාසලට පැම්ණ ළමයින් සඳහා යෝගා පුහුණුව ලබාදෙන ලදි.මේ තුලින් ළමයින්ගේ කායික මානසික සංවර්ධනය මෙන්ම අාත්මාභිමානය වැඩි දියුණු විමටද මහත් ශක්තියක් වේ....
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ළමා චිත්‍ර සහ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023, පෙරපාසල් දරුවන්ගේ චිත්‍ර සහ අත්වැඩ ප්‍රදර්ශනය කීරීම 2023.08.07 සදුදා දින ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ. ඒ සදහා පෙර පාසැල් දරුවන් මේ දිනවල තම ගුරුවරුන් සමග සූදානම් වන ආකාරය....
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කායික මානසික සංවර්ධනය සහ චාලක සංවර්ධනය නංවාලිම අරමුණු කරගනිමින් කරනු ලැබු යෝගා ව්‍යායාම වැඩ සටහන 2023.07.11 දින පැවැත් විණි....
වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා නිවාසයේ දරුවන්ගේ ඒකාකාරී පරිසරයෙන් මිදීමට, 2023. ජුනි 18 වන දින සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැවති උපන්දින උත්සවයට සහභාගි වූ අවස්ථාව...
වැඩිදුර කියවන්න
පවතින අර්බුදකාරී ආර්ථික තත්වය හමුවේ පීඩා විඳින අසරණ ජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතාවයන් සහ වෙනත් අවශ්‍යතාවයන් සපුරා ලීමේ අරමුණින් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ අධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ පූර්ණ දායකත්වයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශය තුල තෝරාගත් අසරණ පවුල් පනහකට නිවෙස් වලට ගොස් වියළි ආහාර ලබා දීමේ මහඟු පින්කමක් 2023 ජනවාරි මස තුන්වන ...
වැඩිදුර කියවන්න
පවතින අර්බුදකාරී ආර්ථික තත්වය හමුවේ පීඩා විඳින ජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතාවයන් සහ වෙනත් අවශ්‍යතාවයන් සපුරා ලීමේ අරමුණින් සිංගප්පූරු දායක පින්වතුන්ගේ පූර්ණ දායකත්වය ඇතිව ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ අධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ මූලිකත්වයෙන් නිවිතිගල වඳගල ප්‍රදේශයේ තෝරාගත් සිංහල, දෙමල සහ මුස්ලිම් පවුල් සියයකට නිවෙස් වලට ග...
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ අභය දාන යාත්‍රා සංවිධානය මගින් සංවිධානය කරන ලද ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022 දෙසැම්බර් මස 03 වන සෙනසුරාදා දින ඇඹිලිපිටිය සඳතරු හෝටලයේ දී පැවැත්වුනු අතර ආබාධ සහිත ප්‍රජාවගේ හිමිකම් සහතික කිරීම, ආරක්ෂිත හා සාධාරණ ලෝකයක් පෝෂණය විම යන අරමුණින් ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිප...
වැඩිදුර කියවන්න
බෝධිරාජ විශේෂ පාසලේ මව්පියන්ගේ අාර්ථික තත්වය නංවාලිමේ සහ මානසික තෘප්තිය නඟාසිටුවිම අරමුණු කරගනිමින් ගෙවතුවගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් 2022.09.07 දින පවත්වන ලදි....
වැඩිදුර කියවන්න
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්ගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022-05-25 වන දින සිදුකරන්නට යෙදුන රුධිර දාන වැඩසටහන....
වැඩිදුර කියවන්න