ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නවක සිසුන් පිළිගැනීම හා විවිධ ප්‍රසංගය පෙබරවාරි මස 8 වන දින උදෑසන 8.00 සිට පැවැත්වුණි.එම වැඩසටහන ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේගේ විශේෂ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස සිදුකරන ලදී. ඒ සදහා සිසු දු පුතුන් සමඟ 250 කට ආසන්න දෙමාපියන් පිරිසක් ද සහභාගී වු අතර එහිදී පංති නවයක් සදහා ළමුන් බදවා ...
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ ගුරුභවතුන් සඳහා සංවිධානය කර තිබූ මෙම විශේෂ වැඩසටහ පෙබරවාරි මස 5 වන සිකුරාදා සාර්ථක ලෙස පැවැත්වුණි. එම වැඩසටහන, මානව හැකියා හා සංවර්ධන පුහුණුකරු දිශාන් තිලක්ෂණ මහතා විසින් මෙහෙයවූ අතර ඒ සදහා ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන්වහන්සේ සහ පූජ්‍ය ශාස්ත්‍රපති රන්නේ ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේ සහභාගීවුහ. ...
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය , ශ්‍රී බෝධිරාජ පදනම මගින් සිදුකරගෙන යනු ලබන ගවයින් නිදහස් කිරීමේ සත්ක්‍රියාව මෙවර දෙහිඅත්තකන්ඩිය, අරන්තලාව භික්ෂු ස්මාරකය ඉදිරිපිට දී සාර්ථක අන්දමින් සිදු කරන ලදී. මෙම වැඩසටහන සඳහා ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ප්රමුඛ සංඝරත්නය සහ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු බොහෝ පිරිසක් සහභාගි විය.එහිදී කිරි ගවයින් රැසක් නිදහස් කරන ලද...
වැඩිදුර කියවන්න
ගොඩකවෙල ගලහිටිය මාඋස්සාකන්ද ධම්මගිරි විහාරස්ථානය විවෘත කිරීමේ මහා පිංකම මෙම මස 4 වන බ්‍රහස්පතින්දා සිදු කෙරිණි. එදින පෙරවරු 9.00 ට යෙදී ඇති සුබ මොහොතින් විවෘත කෙරුණු මෙම විහාරය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි ගේ අනුශාසනා පරිදි, ...
වැඩිදුර කියවන්න
2021 ජනවාරී මස 29 වන සිකුරාදා දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන පිරිවෙනෙහි පැවැත්වූ වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන හා ගුරු උපහාර වැඩසටහන ශ්‍රී බෝධිරාජ ධර්මායතනය පිරිවෙන් කෘත්‍යාධිකාරී අතිපූජ්‍ය ඉන්දරතන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.ඒ සඳහා ශ්‍රී බෝධිරාජ ධර්මායතනය මහ පිරිවෙන විහාරාධිකාරී පූජ්‍ය රන්නේ ඉන්දසාර හිමි ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ගු...
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කර මහජන පූජෝපහාර සඳහා යළි නිරාවරණය කිරීම පසුගිය ජනවාරි 28 වන දුරුතු පුන් පොහෝ දින සිදු කෙරිණි. ආරක්ෂිතව කොරෝනා නීති රීති වලට අනුකූලව සාර්ථක අන්දමින් මෙම පින්කම, අති පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් ප්රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සිදු විය....
වැඩිදුර කියවන්න
පහුගිය දුරුතු මස 28 වන පුන් පොහෝ දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී සංවිධානය කර තිබූ මෙම වැඩසටහන යටතේ සසුන් ලැදි බෞද්ධ පුත්‍රයකු වනු පින්වතු කැමති පින්වතුන් තිදෙනෙකු උතුම් පැවිදි දිවියට සැපත් විය.මෙම පින්කම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූයේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රටේ උද්ගතව ඇති වටපිටාවට නීතිරීතිවලට යටත් ව ඉතා සෞඛ්යාරක්ෂිත අන්දමිනි....
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ පදනම යටතේ පවතින ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසැල් වර්ෂාවසාන සහතිකපත් ප්රදානෝත්සවය පසුගිය 25 වන බ්‍රහස්පතින්දා උත්කර්ෂවත් අන්දමින් කොරෝනා නීති රීති වලට අනුකූලව සෞඛ්‍යාරක්ෂිතව පැවැත්විණි. පෙරවරු 8.00 සිට 11.30 පමණ වන තෙක් පැවැත්වුන අතර පූර්ව ළමාවිය සංවර්ධන පාඨමාලාව ඉතා මැනවින් සම්පූර්ණ කළ සිසුන් දෙසිය හතළිහක් සඳහා සහතිකපත...
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපනික සංවර්ධන වැඩසටහන් අතරින් තවත් එක් වැඩසටහනක් වන හාගල ළමා සම්පත් මධ්‍යස්ථානය සඳහා 2021 වර්ෂයට අදාළව නවක සිසුන් බඳවා ගැනීම පසුගිය ජනවාරි 19 වන දින සිදුවිය. එම වැඩසටහන ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ, පූජ්‍ය ඉන්දසාර ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය මහරගම ජවන ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන්...
වැඩිදුර කියවන්න
‘‘ හැකියාව ඇති විට රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී“ යන සංකල්පය පෙරදැරිව පාසැල් හැරගිය තරුණ තරුණියන් සඳහා බෝධිරාජ වෘත්තීය ම්‍යස්ථානය විවෘතව තිබේ. වඩුකර්මාන්තය, ඇඳුම් සැකසීම, රූපලාවන්‍ය, ආහාර සැකසීම හා පරිගනක පුහුණුව ආදී පාඨමාලා රැසක් මෙහිදී ක්‍රියාත්මක වන අතර සිසු සිසුවියන් 150ක් පමණ මෙමගින් පුහුණුව ලබති.
...
වැඩිදුර කියවන්න