ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද පිංකම් හා සමාජ සත්කාර ගණනාවක් ම දිවයිනේ විවිධ ස්ථානවල සිදු කෙරිණ. ප්‍රධානම උත්සවය ඇඹිලිපිටිය ධර්මායතනයේ දී සිදු කෙරැණු අතර එහිදී අටවිසි බුද්ධ පූජා සහ ධම්මචක්කසූත්ර දේශනාව පූජ්‍යපාද...
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පවත්වන ලද ලේ දන්දීමේ මහා පුණ්‍යකර්මයේ අනුස්මරණීය අවස්ථා.
මෙදිනම පලතුරු පැළ බෙදා හැරීමක් ද සිදු කෙරිණ.
Photos of the Blood Donation Camp organized by the New Friends Net Work of
Akkara 500 Embilipiti...
වැඩිදුර කියවන්න
වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන 2024.05.22 දින පාසල් භූමිය තුලදි සිදුකරන ලදි .
මෙම වැඩ සටහන සඳහා පූර්ණ දායකත්වය පාසලේ මව්පියන් විසින් සිදුකරනු ලැබු අතර ළමයින්තුල සාරධර්ම වර්ධනය වැඩිදියුනු කිරිම අරමුණු කරගනිමින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරනලදි.
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනාය...
වැඩිදුර කියවන්න
අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන
ර/ඇඹි/රාහුල ජාතික පාසලේ විදුහල්පතිතුමිය වන K.K.C.රත්නායක මැතිණියගේ ප්‍රධානත්වයෙන්,ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පනස්නමකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණ.ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකළ ...
වැඩිදුර කියවන්න
මෙම විශේෂ පිණ්ඩපාත වැඩසටහන ර/ඇඹි/රාහුල ජාතික පාසලේ විදුහල්පතිතුමිය වන K.K.C.රත්නායක මැතිණියගේ ප්‍රධානත්වයෙන්,ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පනස්නමකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණ. ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකළ මෙම පිණ්ඩපාත වැඩසටහන සඳහා ඇඹිලිපිටිය ශ්‍ර...
වැඩිදුර කියවන්න
මෙම විශේෂ පිණ්ඩපාත වැඩසටහන ර/ඇඹි/රාහුල ජාතික පාසලේ විදුහල්පතිතුමිය වන K.K.C.රත්නායක මැතිණියගේ ප්‍රධානත්වයෙන්,ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පනස්නමකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණ. ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකළ මෙම පිණ්ඩපාත වැඩසටහන සඳහා ඇඹිලිපිටිය ශ්‍ර...
වැඩිදුර කියවන්න
"අපගේ අනාගතය සඳහා ආයෝජනය කිරීම යනු අපගේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි" යන තේමාව යටතේ ලෝක ළමා දින සැමරුම සදහා 2023.10.02 දින පළමු වැඩසටහන ලෙස සෙත් පිරිත් සජ්ඣායනයක් පවත්වන ලදී. 2 වන වැඩසටහන "අලි පැටියෝ ඔයයි මමයි" ලෙස ජාත්‍යන්තර සත්ව දිනය පදනම් කර ගනිමින් අලි පැටවුන් බැලීමට සහ අලි පැටවුන් සඳහා කිරි පැකට් පරිත්‍යාග කිරීම 2023.10.04 දින උඩවලව Elep...
වැඩිදුර කියවන්න
73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන පූජ්‍ය කුඩාපානේ ආනන්ද හිමි පූජ්‍ය කොළඹගේආර පවර හිමි යන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දෙනම අහිනව උපසම්පදාව ලැබ පිරිවෙනට වැඩම කළ මොහොතේ පිළිගැනීම හා ආශිර්වාද ලබා ගැනීම 2023.08.02 සිදු කල වගයි...
වැඩිදුර කියවන්න
තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය 2023.06.27 දින තෙල්බදුආර පුෂ්පාරාම විහාරස්ථානයේදී පැවැත් විණි....
වැඩිදුර කියවන්න