මෙවර ලෝක ළමාදින තේමාවට සමගාමිව හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 2023.10.11 වන දින එක්දින චාරිකාවක් සඳහා සහභාගි කරවන ලදි.එදින නරඹන ලද ස්ථාන අතර කැලණි විහාරය, ලංකා මිල්ක් ෆෘට් ආයතනය, සත්තු වත්ත සහ බෙල්ලන්විල රජමහා විහාරයද වේ.මේ සඳහා අනුග්‍රාහකත්වය පාසලේ මවක් විසින් ලබාදුන් අතර අනෙක් සියලු කටයුතු මව්පියන් සහ සම්පත්දායකත්වයෙන් ලබාගන්...
වැඩිදුර කියවන්න
2023.10.09 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සහ මව්පියන් විසින් ගුරු උපහාර පුදමින් ගුරුදිනය සමරන ලදි.මේ සඳහා අධ්යක්ෂකතුමාද සහභාගි විය. ළමයින් සහ මව්පියන් විසින් විශේෂාංග කිහිපයක්ද ඉදිරිපත් කරන ලදි...
වැඩිදුර කියවන්න
2023.08.16 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් පන්ති කාමර ක්‍රියාවලියෙන් පිටතට යමින් පාරිසරික අත්දැකිම් ලබා ගැනිම සඳහා ඇත්අතුරු සෙවන බැලිමට ළමයින් සහභාගි කරන ලදි .මේ තුලින් ළමයින්ගේ මානසික තෘප්තිය සහ සත්‍ය දේ අත්විදිම තුලින් මතක ශක්තිය සංවර්ධනය විමත් පරිසරය තේරුම් ගැනිමතුල බුද්ධි වර්ධනය වැඩි දියුණු විමත් සිදුවේ....
වැඩිදුර කියවන්න
හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා පවත්වන ලද සීල සමාදාන වැඩ සටහන 2023.06.30 දින පැවැත් විණි. ළමයින්තුල සාරධර්ම සංවර්ධනය සහ ආගමික වත් පිළිවෙත් හුරුපුරුදු කිරිම අරමුණු කරගනිමින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරනලදි. සම්පත්දායකත්වය ලබාගනිමින් දානය සහ පිරිකර ලබාදුන් අතර අටසිල් සමාදන් කිරිම සහ සිල් පවාරනය ශ්‍රී බෝධිරාජ...
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ 73 ජන්ම දිනයට සමගාමිව ආශිර්වාද පිරිනමනු වස් ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ ගරු පරිවේණාධිපති අතිපූජ්‍ය මුවන්තැන්නේ සෝමවංශ හිමියන් ඇතුළු ඇදුරු මඩුල්ල හා සිසු හිමිවරුන් සිසු දරු දැරියන් ආශිර්වාද පිරිනැමීම හා සුභාශිංසන පත් පිළිගැන්වීම 2023.05.26 දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ...
වැඩිදුර කියවන්න
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ සිඟිති බක්මහ උළෙල සහ ඒ හා සමගාමීව පවත්වන ලද අවුරුදු චාරිත්‍ර 2023.04.03 සහ 04 යන දෙදින තුලදී පවත්වන ලදි , මෙහිදී දරුවන්ට නව අවුරුද්ද උදාව සමග සිදුවන පාරිසරික වෙනස්වීම් ඇතුලු සම්පූර්ණ ක්‍රියාවලිය, ජන ක්‍රීඩා , ආදිය පිලිබඳ ප්‍රායෝගික දැනුම සමග අත්දැකීම් ලබාදෙමින් ඔවුන්ගේ විනෝදාස්වාදය අරමුණු කරගනිමින් මෙම දෙදින තුල නර්තනාංග...
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පවත්වනු ලැබු ක්‍රීඩා උත්සවය මෙවරද 2023.04.01දින ඉතා සාර්ථකව නිමකරන ලදි. වැඩ සටහනේ අනුශාසකත්වය
ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ විසින් සිදුකල අතර විවිධ ක්‍රීඩා ක්‍රියාකරකම් සඳහා ළමයින් සහභාගි කරමින් ළමයින්ගේ චාලක කුසලතා සහ කායික මානසික තෘප්තිය මෙන්ම අනෙකුත් සියලුම ළමයින්ට හිමි සියලු ව...
වැඩිදුර කියවන්න
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්ගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022-05-26 වන දින සිදුකරන්නට යෙදුන ශිෂ්‍ය සවාමින් වහන්සේලා වෙනුවෙන් ඉදි කරන්නට යෙදුන ශිෂ්‍ය නේවාසිකාගාරය විවෘත කිරීමේ වැඩසටහන....
වැඩිදුර කියවන්න
ආචාර්ය්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ සමඟ
වෛද්‍ය සමන් විජේරත්න සහ නිහාල් විජේරත්න මහතා
සහභාගිවන විශේෂ බිහිදොර වැඩසටහන 09/06/2021
දින රාත්‍රී 9.30 ට TNL නාලිකාව ඔස්සේ බලපොරොත්තු වන්න....
වැඩිදුර කියවන්න