ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද පිංකම් හා සමාජ සත්කාර ගණනාවක් ම දිවයිනේ විවිධ ස්ථානවල සිදු කෙරිණ. ප්‍රධානම උත්සවය ඇඹිලිපිටිය ධර්මායතනයේ දී සිදු කෙරැණු අතර එහිදී අටවිසි බුද්ධ පූජා සහ ධම්මචක්කසූත්ර දේශනාව පූජ්‍යපාද...
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පවත්වන ලද ලේ දන්දීමේ මහා පුණ්‍යකර්මයේ අනුස්මරණීය අවස්ථා.
මෙදිනම පලතුරු පැළ බෙදා හැරීමක් ද සිදු කෙරිණ.
Photos of the Blood Donation Camp organized by the New Friends Net Work of
Akkara 500 Embilipiti...
වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා කුසලතා සංවර්ධනය කිරීම.
- 2024 බක්මහේ අසිරිය -
...
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එක්දින චාරිකාවක් සඳහා ළමයින් සහභාගි කරවන ලදි. දිනය 2024.07.25 සහභාගිකරන ලද ස්ථාන කූරගල පුදබිම,සමනලවැව ජලාශය,දිය අැල්ලක් සහ විකිලිය තේ කර්මාන්ත ශාලාවත් කොස්වැටිය පන්සලත් වේ.මේ සඳහා සම්පත්දායකත්වය ම...
වැඩිදුර කියවන්න
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය
BIP දහම් පාසල
මෙම වැඩසටහන සමඟ අපි සෑම සිකුරාදා දිනකම ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් සිදු කිරීමට සිතමු.
පළමු දිනය ලෙස ඔවුන් බුදුරජාණන් වහන්සේට විශේෂ මල් පූජාවක් කර ඇත....
වැඩිදුර කියවන්න
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල
හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය
වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
පෙරහැර පැවැත්වුණේ 2024 ජූලි 24 වැනිදාය.
මෙම මහා උත්සවය සඳහා ළමුන් 470 කට වැඩි පිරිසක් සහභාගී විය....
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම 2024.07.23 වන දින විශේෂ පාසල තුලදිම සිදු කරන ලැබු අතර මේ සඳහා අනුග්‍රහය සැලෝන් අැඹිලිපිටිය ප්‍රදිප් මහතා විසින් ස්වේච්ඡාවෙන් ලබා දෙන ලදි....
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ සිසු සිසුවියන් විසින් පොසාන් පොහොය නිමිතිකර ගනිමින් ඉදිරිපත් කරන ලද "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන 2024.06.20 වන දින අැඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ස්ථාන කිහිපයකදි පවත්වන ලදි. ශ්‍රී බෝධිරාජ ධර්මායතනයෙන් අාරම්භවි අැඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,පොලිස්ථානය,ග්‍රාමිය නායක...
වැඩිදුර කියවන්න
2024.06. 05 දින ගෞරවනීය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබන පූජ්‍ය මයුරාගම විපස්සී ස්වාමීන් වහන්සේගේ අධීක්ෂණයෙන් ද බෝධිරාජ පදනමේ ලේකම් අශෝක කන්නංගර මහතා සහ මහජන බැංකු නියෝජිත බණ්ඩාර මහතා ද ඇතුළු ආරාධිත අමුත්තන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් ද සිඟිතිපොළ පව...
වැඩිදුර කියවන්න
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය, ඇඹිලිපිටිය සැමට සුභ උපන්දිනයක් බොහෝ සතුටුදායක ප්රතිලාභ ❤️මැයි-උපන් දින සැමරුම
උපන් දින සමරමින් විශේෂ බුද්ධ පූජාවක් සහ පිරිත් සජ්ඣායනයක් ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදී.මෙම වටිනා අවස්ථාව සඳහා ගුරුවරුන් සහ දෙමාපියන් සහභාගී විය.
...
වැඩිදුර කියවන්න