සැමට පෙර දරුවන් යන තේමාව යටතේ 2023.10.03 වන දින ළමා දිනය සමරන ලද අතර හිගුර-ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දරුවන්ට ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ අපි අති ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ විසින් ආශීර්වාද හා සුභාශිංසන එක් කරන ලදී. මෙහිදී ළමා දින විශේෂ වැඩසටහන ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ අධීක්ෂණ කටයුතු භාරව කටයුතු කරන ගෞර...
වැඩිදුර කියවන්න
2023.09.05 දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ හා සිසු දරුවන්ගේ BMI අගය පරීක්ෂා කර බැලීම මහජන සෞඛ්‍ය පරීක්ෂක හර්ශන මහතා විසින් සිදු කරන ලදී.එහිදී භික්ෂූන් වහන්සේලාගේ හා සිසුන්ගේ හදුනා ගත් සෞඛ්‍ය ගැටලු සදහා ඔවුන් වෛද්‍ය සායන සදහා යොමු කරන ලදී....
වැඩිදුර කියවන්න
2023.8.25 දින ඵලදායිතා සංකල්ප යටතේ ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන් පරිශ්‍රයට එකතු වෙන ප්ලාස්ටික් පරිසරයට මුදා නොහැර ප්‍රතිචක්‍රිකරණයට යොමු කිරිම පිණිස ප්ලාස්ටික් බාහාලුමක් ගරු ආයතනාධිපති අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ අනුශාසනා හා අවසරය පරිදි ගරු පරිවේණාධිපති අතිපූජ්‍ය මුවන්තැන්නේ සෝමවංශ හිමියන්ගෙන් මග පෙන්වීම යටතේ ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ...
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙන සමාරම්භයේ සිට වසර 34 ක ගුරු සේවාව නිමවා විශ්‍රාම යන ශ්‍රී බෝධිරාජ පදනමේ මහලේකම් විද්‍යාවේදී අශෝක කන්නන්ගර මහතාණන්ට උපහාර පිදීමේ සම්භාවනීය උත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන්ගේ අනුශාසනය හා ශ්‍රී බෝධිරාජ ධර්මායත...
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ ගෞරවණීය පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දිනයට සමගාමීව බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල විසින් සංවිධානය කරන ලද ළමා සෞඛ්‍ය කඳවුරට සමගාමී වැඩසටහන් මාලාව.
...
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා පවත්වනු ලැබු අවුරුදු උත්සවය 2023 මැයි මස 04 වන දින විශේෂ පාසල් භුමිය තුලදි සිදු කරන ලදි. මේ සඳහා අනුග්‍රාහකත්වය ඇඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශය මගින් සිදුකළ අතර විශේෂ අමුත්තන් වශයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම්තුමියත්, සහක...
වැඩිදුර කියවන්න
ගලහිටිය ධම්මගිරි විහාරයට අනුබද්ධ දහම්ගිර ළමා සමාජයේ සියලු දරැවන් වෙනුවෙන් සිදුටකරිණ. තරැණසේවා නිළධාරී නජිප් මහතා විසින් එම වැඩසටහන සිදුකළ අතර ඒ සඳහා දුදරැවන් 30 දෙනෙක් සහභාගී විය. විහාරාධිකාරී රන්නේ ඉන්දසාර හිමිපාණන් අනුශාසනා පරිදි මෙම සංවිධනය විය....
වැඩිදුර කියවන්න