බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023 තුන් වන වරටත් බෝධිරාජ භාවනා ශාලාවේදී පැවැත්විණි.සියලුම දරුවන් සහ ගුරුවරුන් මෙම භාවනා වැඩසටහනට සහභාගී විය. භාවනාව මගින් දරුවන්ට ලැබෙන ප්රතිලාභ රැසකි.භාවනාව දරුවාගේ නිර්මාණශීලීත්වය හා පරිකල්පන හැකියාව වැඩිදියුනු කරන අතරම දරුවාගේ අවධානය යොමු කිරීමේ හැකියාව වැඩි කිරීමට උ...
වැඩිදුර කියවන්න
2023.09.05 දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ හා සිසු දරුවන්ගේ BMI අගය පරීක්ෂා කර බැලීම මහජන සෞඛ්‍ය පරීක්ෂක හර්ශන මහතා විසින් සිදු කරන ලදී.එහිදී භික්ෂූන් වහන්සේලාගේ හා සිසුන්ගේ හදුනා ගත් සෞඛ්‍ය ගැටලු සදහා ඔවුන් වෛද්‍ය සායන සදහා යොමු කරන ලදී....
වැඩිදුර කියවන්න
බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ ශාරීරික හා මානසික සුවතාවය වෙනුවෙන් සෑම සිකුරාදා දිනකම උදෑසන යෝග වැඩසටහන සිදු කරනු ලබයි. තෙවන පාසැල් වාරය සදහා 2023.09.01 වන දින පළමු යෝග වැඩසටහන පවත්වන ලදී....
වැඩිදුර කියවන්න
2023.8.25 දින ඵලදායිතා සංකල්ප යටතේ ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන් පරිශ්‍රයට එකතු වෙන ප්ලාස්ටික් පරිසරයට මුදා නොහැර ප්‍රතිචක්‍රිකරණයට යොමු කිරිම පිණිස ප්ලාස්ටික් බාහාලුමක් ගරු ආයතනාධිපති අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ අනුශාසනා හා අවසරය පරිදි ගරු පරිවේණාධිපති අතිපූජ්‍ය මුවන්තැන්නේ සෝමවංශ හිමියන්ගෙන් මග පෙන්වීම යටතේ ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ...
වැඩිදුර කියවන්න
2023.08.18 වන දින ශ්‍රී බෝධිරාජ පෙර පාසලේ දරුවන් අධ්‍යාපනික විනෝද චාරිකාවකට සහභාගි කරවන ලදී.චාරිකාව සදහා 250කට ආසන්න දරුවන් පිරිසක් සහභාගී වූහ. තංගල්ල මුහුදු වෙරළ ,හම්බන්තොට කුරුලු උයන සහ උද්භිද උද්‍යානය නැරඹීමට ගිය අප දරුවන් විනෝදාත්මක අධ්‍යාපන චාරිකාවක අත්දැකීම් ලබා ගතහ.එහි අරමුණු වූයේ දරුවන්ට පාරිසරික දැනුම හා අවබෝධය ලබාදීම ,බුද්ධි වර්ධනය ශා...
වැඩිදුර කියවන්න
2023.08.16 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් පන්ති කාමර ක්‍රියාවලියෙන් පිටතට යමින් පාරිසරික අත්දැකිම් ලබා ගැනිම සඳහා ඇත්අතුරු සෙවන බැලිමට ළමයින් සහභාගි කරන ලදි .මේ තුලින් ළමයින්ගේ මානසික තෘප්තිය සහ සත්‍ය දේ අත්විදිම තුලින් මතක ශක්තිය සංවර්ධනය විමත් පරිසරය තේරුම් ගැනිමතුල බුද්ධි වර්ධනය වැඩි දියුණු විමත් සිදුවේ....
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා යෝගා අභ්‍යාස පුහුණුවට යෝගා උපදේශක තිලක් පනාමුර මහතා 2023.08.14 දින අප පාසලට පැම්ණ ළමයින් සඳහා යෝගා පුහුණුව ලබාදෙන ලදි.මේ තුලින් ළමයින්ගේ කායික මානසික සංවර්ධනය මෙන්ම අාත්මාභිමානය වැඩි දියුණු විමටද මහත් ශක්තියක් වේ....
වැඩිදුර කියවන්න
2023-08-11 දින දරුවන් සහභාගී වූ පරිසර චාරිකාව දරුවාගේ මනසේ සිත්තමක් සේ සටහන් වූ බව අප දනිමු. ගොවි මාමා දැක සතුටු වීම මෙන්ම නියර දිගෙ නිදහසේ දුවන දරුවා වෙල් යායේ සිසිල් සුලගේ ආශ්වාදය තුළින්ද සතුටක් ලබන ලදී . දරුවන්ට නියර, ලියැද්ද, වක්කඩ, ඉපනැල්ල ,පඹයා, ගොයමේ ස්වභාවය සහ දෑකැත්ත , උදැල්ල යනාදිය එකිනෙක හදුනාගන්නට අවස්ථාව සලසාදෙන ලදී. එමෙන්ම ගොයම්...
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල විසින් සංවිධානය කරන ලද වාර්ශික චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය
2023.08.07 වන දින ඇඹිලිපිටිය ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පවත්වන ලදී.
අති පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන්වහසේගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ කරන ලද අතර විශේෂ ආරාධිත අමුත්තන් ලෙස රත්නපුර පළාත් පරිවාස හා ළමාරක්ෂණ කොමසාරිස් සමේධානී ...
වැඩිදුර කියවන්න
73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන පූජ්‍ය කුඩාපානේ ආනන්ද හිමි පූජ්‍ය කොළඹගේආර පවර හිමි යන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දෙනම අහිනව උපසම්පදාව ලැබ පිරිවෙනට වැඩම කළ මොහොතේ පිළිගැනීම හා ආශිර්වාද ලබා ගැනීම 2023.08.02 සිදු කල වගයි...
වැඩිදුර කියවන්න