2023 වර්ෂයට අදාළ ප්‍රථම වාරයේ සමාප්තිය සනිටුහන් කරනු වස් 2023.07.21 දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ ගරු ආයතනාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ මූලාසනයෙන් ප්‍රගති සමාලෝචනය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන් පරිශ්‍රයේදි ගරු පරිවේණාධිපති අතිපූජ්‍ය මුවන්තැන්නේ සෝමවංශ හිමියන් ඇතුළු විද්වත් සභාවේ සහභාගිත්වයෙ...
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2023 වර්ෂයට අදාල පළමු වාර පරීක්ෂණය හා පළමුවාර ප්‍රායෝගික පරික්ෂණ
2023.07.17 දින ආරම්භ කර 2023.07.19 දින අවසන් කරන ලදි....
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ළමා චිත්‍ර සහ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023, පෙරපාසල් දරුවන්ගේ චිත්‍ර සහ අත්වැඩ ප්‍රදර්ශනය කීරීම 2023.08.07 සදුදා දින ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ. ඒ සදහා පෙර පාසැල් දරුවන් මේ දිනවල තම ගුරුවරුන් සමග සූදානම් වන ආකාරය....
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ කායික මානසික සුවතාවය වර්ධනය උදෙසා ක්‍රියත්මක කරන ලද යෝග වැඩසටහන. සෑම සිකුරාදා දිනකම උදෑසන මෙම වැඩසටහන ක්‍රියත්මක කරනු ලබයි. විදුහල්පතිනිය හා පුහුණුව ලත් පෙරපාසලේ ගුරුවරුන් විසින් වැඩසටහන මෙහෙයවීම සිදු වේ....
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කායික මානසික සංවර්ධනය සහ චාලක සංවර්ධනය නංවාලිම අරමුණු කරගනිමින් කරනු ලැබු යෝගා ව්‍යායාම වැඩ සටහන 2023.07.11 දින පැවැත් විණි....
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ පළමු වාර පරික්ෂණය 2023.07.10 දින ආරම්භ වූහ....
වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ වී ඇත. එම පාඨමාලා ආරම්භය 2023 ජූලි මස 17 වන දා සිදු කෙරේ. විදුලි කාර්මික ශිල්පී හා දැව තාක්ෂණ ශිල්පී ( ගෘහ භාණ්ඩ) පාඨමාලා NVQ Level 3 සහ මාස 6 කාලයක් තුලත් Professional Cookery හා Computer Application Assistant පාඨමාලා NVQ...
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙන සමාරම්භයේ සිට වසර 34 ක ගුරු සේවාව නිමවා විශ්‍රාම යන ශ්‍රී බෝධිරාජ පදනමේ මහලේකම් විද්‍යාවේදී අශෝක කන්නන්ගර මහතාණන්ට උපහාර පිදීමේ සම්භාවනීය උත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන්ගේ අනුශාසනය හා ශ්‍රී බෝධිරාජ ධර්මායත...
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන්ගේ අනුශාසනය හා ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පරිවේනාධිපති පූජ්‍ය මුවන්තැන්නේ සෝමවංශ හිමිපාණන්ගේ මූලිකත්වය මත අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්යක්ෂ ( පිරිවෙ...
වැඩිදුර කියවන්න
හිඟුර - ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දෙවන අධ්‍යන වාරයේ දෙවන සිඟිති පොළ 2023.06.30 වන දින අති ගෞරවනීය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ අධීක්ෂණ කටයුතුවල යෙදෙන මයුරාගම විපස්සි ස්වාමීන්වහන්සේගේ සහභාගීත්වයෙන්ද පවත්වන ලදී. තවද මෙහිදී ප්‍රධාන අමුත්තා වශයෙන් ජර්මනියේ සිට පැමිණි හයිකේ මහත...
වැඩිදුර කියවන්න