ශ්‍රී බෝධිරාජ පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපනික සංවර්ධන වැඩසටහන් අතරින් තවත් එක් වැඩසටහනක් වන බෝධිරාජ ජාත්‍යන්තර පාසල සඳහා 2022 වර්ෂයට අදාළව නවක සිසුන් බඳවා ගැනීම සිදුකෙරේ.ඔබට අවශ්‍ය අයදුම් පත්‍රය අප වෙබ් සයිට් එකෙහි ගැලරිය තුල තිබෙන PDF Download තුලට ගොස් භාගත කිරීම සිදුකල හැක....
වැඩිදුර කියවන්න
ත්‍රිවිධ චෛතය අතර උද්දේශික චෛත්‍ය ලෙස සැලකෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත්කොට කුඩා බුදු කුටියක් සෑම බොදුනු නිවසකම දකින්නට ලැබෙි. තමන් ගෞරවයෙන් වන්දනා මාන කරන පිළිම වහන්සේලා තැන තැන දමා යන ආකාරය අපිට දැකිය හැක. මේ සඳහා උපදේශනාත්මක වැඩසටහනක් ලෙස එම ප්‍රතිමා වහන්සේලා එක්රුස්කොට ආදාහනය කිරීම බෝධිරාජ ධර්මායතනයේදී වෙසක් මස 27 වෙනි දින සවස ඇඹිලිපිටිය ශ්...
වැඩිදුර කියවන්න
ඉන්දියාවේ වසංගත තත්වයෙන් පීඩා විදින ජනතාවට සෙත් පතා 2021-05-01 වන දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැවැත්වූ ගවයින්ට අභයදානය දීමේ පිංකම....
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ දරුවන් සදහා ගෘහාශ්‍රිත පැළ සිටුවීමේ වැඩසටනක් පසුගිය 04 සහ 05 යන දින වලදී පැවැත්වුණි.දරුවන්ට පැළ සිටුවීම පිළිබද හා පැළ සිටුවීමේ වැදගත්කම පිළිබද අවබෝධයක් ලබා දීම මෙහි අරමුණයි.මෙහිදී දරුවන් විසින් පැළ සිටුවා එම පැළ ආරක්ෂා කර ගැනීම පිළිබද ප්‍රායෝගිකව සිදු කරන ලදී.
...
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය කලාපයේ සියලු පිරිවෙන්වල කෘත්‍යාධිකාරී හා පරිවේනාධිපති ස්වාමීන්වහන්සේලාගේ සහභාගීත්වයෙන් හා ප්‍රදේශයේ සම්භාවනීය හිතවතුන්ගේ ද එකතුවෙන් නිර්මාණය වූ මෙම කමිටුව සඳහා නව නිලධාරී මණ්ඩය තෝරා පත්කරගැනීම මාර්තු මස 25 දින ඇඹිලිපිටිය - ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ දී සිදුකෙරිණි.
...
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක සිසුන් සදහා මෙම මස 23 සහ 24 යන දින වලදී පරිසර ගවේෂණ චාරිකාව නමින් වැඩසටහනක් පවත්වන ලදී.මෙහිදී පරිසරයේ සිටින කුඩා සතුන් සහ ශාක වර්ග ආදිය දුරදක්නයක් ආධාරයෙන් නිරීක්ෂණය කිරීම සිදු කරන ලදී.පරිසරයේ ඇති ගස්,වැල් සහ සතුන් පිළිබද දැනුමක් ලබාදීම සහ සියලු සතුන්ට කරුණාව යොමු කර ඒ සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත්,තුරුලතා වලට ආදරය කිරීමත්...
වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක දරුවන් සදහා හරිත ලෝකයක් උදෙසා දරුවන්ගෙන් අදහස් යනුවෙන් වැඩසටහනක් මෙම මස 22 දින පැවැත්විණි.මාර්තු මාසය පුරාවට පවත්වනු ලබන මෙම වැඩසටහන් මගින් පරිසරය පිළිබද අවබෝධයක් ලබාදීම ප්‍රධාන අරමුණයි.ගස්වැල්,ජලය,භූමිය රැකගැනීම හා ඉවතලන අපද්‍රව්‍ය කළමනාකරණය කරන ආකාරය පිළිබිඹු වෙන චිත්‍ර සහ පෝස්ටර් ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් දරුවන් විසි...
වැඩිදුර කියවන්න