බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය වාර්ෂික ළමා ප්‍රසංගය 2023.මෙම ප්‍රසංගය නොවැම්බර් 24 වැනිදා ඇඹිලිපිටිය ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පැවැත්විණි.මෙී සඳහා බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ නිර්මාතෘ සහ ප්‍රධාන උපදේශක බොහෝ වී. ආචාර්ය ඕමල්පේ සෝභිත නායක හිමි ද,දවසේ ගෞරවනීය ප්‍රධාන ආරාධිතයා ලෙස ලේකම්, අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්ක...
වැඩිදුර කියවන්න
2023.11.13 වන දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 14ක් ඇඹිලිපිටිය ශ්‍රී කාවන්තිස්ස පන්සලේදී පවත්වන ලද චිත්‍ර තරඟය සඳහා ඉදිරිපත් කරන ලදි .එම ළමයින් අතරින් ප්‍රථම ස්ථාන 01ක් දෙවන ස්ථාන 01ක් සහ තෙවන ස්ථාන 03ක් ද ලබාගන්නා ලදි.මේ සඳහා රත්නපුර පළාත් සභා කාර්්‍යාලය අනුග්‍රාහකත්වය ලබාදුන් අතර ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්්‍යාලය මගින් සංවිධානය කරන ලදි.ස...
වැඩිදුර කියවන්න
2023.11.11 වන දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ගේ සාරධර්ම සංවර්ධනයෙහිලා එක්දින චාරිකාවක් සඳහා ළමයින් සහභාගි විය. නරබනලද ස්ථාන කසාගල පුරාන විහාරය, වැවුරුකන්නල රජමහා විහාරය සහ දෙවිනුවර පන්සලදවේ.අාගමික ක්‍රියාකාරකම්වල නිරතවු ළමයින් චාලක කුසලතා සංවර්ධනය උදෙසා පරෙයි වැල්ල මුහුදු වෙරලතීරයටද රැගෙන යන ලදි.මේ සඳහා සම්පත්දායකත්වය රත්නපුර පලාත්සභ...
වැඩිදුර කියවන්න
2023.10.19 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිම අති ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්
පාසල් භූමියතුලදි සිදුකරන ලදි.උන්වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ එදින දවස පුරාම සැමට පෙර දරුවන් යන තේමාව යටතේ ළමා දිනය අරමුණු කරගනිමින් විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක්ද සිදුකරන ලදි. මේ සඳහා උපාධිධ...
වැඩිදුර කියවන්න
මෙවර ලෝක ළමාදින තේමාවට සමගාමිව හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 2023.10.11 වන දින එක්දින චාරිකාවක් සඳහා සහභාගි කරවන ලදි.එදින නරඹන ලද ස්ථාන අතර කැලණි විහාරය, ලංකා මිල්ක් ෆෘට් ආයතනය, සත්තු වත්ත සහ බෙල්ලන්විල රජමහා විහාරයද වේ.මේ සඳහා අනුග්‍රාහකත්වය පාසලේ මවක් විසින් ලබාදුන් අතර අනෙක් සියලු කටයුතු මව්පියන් සහ සම්පත්දායකත්වයෙන් ලබාගන්...
වැඩිදුර කියවන්න
2023.10.09 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සහ මව්පියන් විසින් ගුරු උපහාර පුදමින් ගුරුදිනය සමරන ලදි.මේ සඳහා අධ්යක්ෂකතුමාද සහභාගි විය. ළමයින් සහ මව්පියන් විසින් විශේෂාංග කිහිපයක්ද ඉදිරිපත් කරන ලදි...
වැඩිදුර කියවන්න
සැමට පෙර දරුවන් යන තේමාව යටතේ 2023.10.03 වන දින ළමා දිනය සමරන ලද අතර හිගුර-ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දරුවන්ට ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ අපි අති ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ විසින් ආශීර්වාද හා සුභාශිංසන එක් කරන ලදී. මෙහිදී ළමා දින විශේෂ වැඩසටහන ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ අධීක්ෂණ කටයුතු භාරව කටයුතු කරන ගෞර...
වැඩිදුර කියවන්න
"අපගේ අනාගතය සඳහා ආයෝජනය කිරීම යනු අපගේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි" යන තේමාව යටතේ ලෝක ළමා දින සැමරුම සදහා 2023.10.02 දින පළමු වැඩසටහන ලෙස සෙත් පිරිත් සජ්ඣායනයක් පවත්වන ලදී. 2 වන වැඩසටහන "අලි පැටියෝ ඔයයි මමයි" ලෙස ජාත්‍යන්තර සත්ව දිනය පදනම් කර ගනිමින් අලි පැටවුන් බැලීමට සහ අලි පැටවුන් සඳහා කිරි පැකට් පරිත්‍යාග කිරීම 2023.10.04 දින උඩවලව Elep...
වැඩිදුර කියවන්න
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023 තුන් වන වරටත් බෝධිරාජ භාවනා ශාලාවේදී පැවැත්විණි.සියලුම දරුවන් සහ ගුරුවරුන් මෙම භාවනා වැඩසටහනට සහභාගී විය. භාවනාව මගින් දරුවන්ට ලැබෙන ප්රතිලාභ රැසකි.භාවනාව දරුවාගේ නිර්මාණශීලීත්වය හා පරිකල්පන හැකියාව වැඩිදියුනු කරන අතරම දරුවාගේ අවධානය යොමු කිරීමේ හැකියාව වැඩි කිරීමට උ...
වැඩිදුර කියවන්න
2023.09.05 දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ හා සිසු දරුවන්ගේ BMI අගය පරීක්ෂා කර බැලීම මහජන සෞඛ්‍ය පරීක්ෂක හර්ශන මහතා විසින් සිදු කරන ලදී.එහිදී භික්ෂූන් වහන්සේලාගේ හා සිසුන්ගේ හදුනා ගත් සෞඛ්‍ය ගැටලු සදහා ඔවුන් වෛද්‍ය සායන සදහා යොමු කරන ලදී....
වැඩිදුර කියවන්න