‘‘ හැකියාව ඇති විට රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී“ යන සංකල්පය පෙරදැරිව පාසැල් හැරගිය තරුණ තරුණියන් සඳහා බෝධිරාජ වෘත්තීය ම්‍යස්ථානය විවෘතව තිබේ. වඩුකර්මාන්තය, ඇඳුම් සැකසීම, රූපලාවන්‍ය, ආහාර සැකසීම හා පරිගනක පුහුණුව ආදී පාඨමාලා රැසක් මෙහිදී ක්‍රියාත්මක වන අතර සිසු සිසුවියන් 150ක් පමණ මෙමගින් පුහුණුව ලබති.
...
වැඩිදුර කියවන්න