ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා පූජ්‍ය රාස්සගල සීවලී ස්වාමීන්වහන්සේගේ විශේෂ සංවිධායකත්වයෙන් තායි ශ්‍රී ලංකා ශාසනික මිතුදම තහවුරැ කෙරෙන ලාංකේය කුලදරැවන් දස නමක් පැවිදී කරවීමේ උත්සව අවස්ථාව. මේ සඳහා තායිලන්ත ශ්‍රි ලංකා තානාපතිවරියද සහභාගී වූවාය....
වැඩිදුර කියවන්න
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්ගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022-05-25 වන දින සිදුකරන්නට යෙදුන රුධිර දාන වැඩසටහන....
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්ගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022-05-26 වන දින සිදුකරන්නට යෙදුන ඇස් පරික්ෂා කිරීමේ වැඩසටහන....
වැඩිදුර කියවන්න
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්ගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022-05-26 වන දින සිදුකරන්නට යෙදුන ශිෂ්‍ය සවාමින් වහන්සේලා වෙනුවෙන් ඉදි කරන්නට යෙදුන ශිෂ්‍ය නේවාසිකාගාරය විවෘත කිරීමේ වැඩසටහන....
වැඩිදුර කියවන්න
මේ හිසතෙල් ගෑමේ සම්ප්රදාය අද පරිණාමයට පාත්‍ර වී සිංහල-හින්දු අලුත් අවුරුදු සංස්කෘතිකම හා සැණකෙළියේ සුවිශේෂිත අංගයක් බවට පරිවර්තනය වී ඇත. ඇතැම් පෙදෙස්වල අලුත් අවුරුදු උලෙළ ලෙස සලකනු ලබන්නේ හිසතෙල් ගෑමේ උලෙළයි. ජීවිතයේ සියලු දුක්ඛයන් මහ සයුරට එක්කොට අලුත් වසරට ජීවිතයේ අලුත් පිටුවක් පරිච්ඡේදයක් පෙරළා ගැනීමේ අරමුණෙන් මෙසේ හිස තෙල් ගාවා ගනු ලබන්නේ පෙර...
වැඩිදුර කියවන්න
ජනමතයට ගරුකරන ඇඹ්ලිපිටියේ සත්‍යක් ක්‍රියාව....
වැඩිදුර කියවන්න