උදාවුණු වසරට සෙත් පතා මාවනැල්ල උතුවන්කන්ද ධම්මදූත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ධම්මදූත විහාරාධිකාරි විජේරියේ විමල ස්වාමින් වහන්සේගේ සහ ඇඹිලිපිටියේ සුමන ස්වාමීන් වහන්සේ ගේ මෙහෙයවීමෙන් ධම්මදූත විහාරයේ දායක සභාව විසින් පස්වන වරටත් සංවිධානය කර තිබූ සෙත් පිරිත් දේශනාව හා පිරිත් පැන් බෙදා දීම ඉතා සාර්ථක අ...
වැඩිදුර කියවන්න