බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල.සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර.සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ප්‍රායෝගිකව සිදු කිරීම හා අවුරුදු කෑම වර්ග හදුන්වා දීම මෙහි දී සිදු කරන ලදී....
වැඩිදුර කියවන්න
2024/04/10 බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානයේ පවත්වන ලද තෙල්බදුආර අලුත් අවුරුදු කිුඩා.
...
වැඩිදුර කියවන්න
2024/04/09 අලුත් අවුරුදු චාරිත්‍ර බොධිරාජ් ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.
...
වැඩිදුර කියවන්න
2024.04.03 වන දින අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීමත් ප්‍රායෝගිකව දරුවන් සමග එම අලුත් අවුරුදු චාරිත්‍ර වල යෙදීමත් සිදු කරන ලදී .
- බෝධිරාජ පෙරපාසල - හිගුර-ආර -...
වැඩිදුර කියවන්න
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය.
කොළ පාට යන්න
ජලය සුරකින්න
ප්ලාස්ටික් නැත
සොබාදහමට ආදරය කරන්නන් ...
වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හාගල
පන්සල් චාරිකාව
2024.03.18
තුංකම ගුණානන්දාරාම විහාරස්ථානයට පෙරහැරෙන් පැමිණ විහාරාධිපති හිමිගේ අනුශාසනා පරිදි දෛනික වතාවත් ඉටු කර පූජා පවත්වා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගැනීම....
වැඩිදුර කියවන්න
හරිත මාසය 2024
පරිසර හිතකාමී පාසල
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල
හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය
වැවිලි වැඩසටහන
සූදානම් ....GoGreen.... ...
වැඩිදුර කියවන්න
පංසල් චාරිකාව පුෂ්පාරාම විහාරස්ථානය තෙල්බදුආර....
වැඩිදුර කියවන්න
අපේ මව් බිමට ආදරය කර සුරකින්න
ප්ලාස්ටික් තරංගය බිඳ දමන්න ප්ලාස්ටික් මාමා සමග එකතු වෙන්න.
GoR
ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය
අපේ මව් බිම සුරැකී.
ප්ලාස්ටික් මාමා බෝධිරාජයන්ට අපතේ යන ප්ලාස්ටික් එකතු කරන්න ගොඩක් උදව් කළා....
වැඩිදුර කියවන්න
2024.03.12 වන දින පන්සල් චාරිකාව දර්ශනගම දර්ශනගිරි විහාරස්ථානය. මෙහිදී පිළිවෙලින් නිසියාකාරව වන්දනාමාන කටයුතු සිදු කරන ආකාරය හා ශාසනික වචන පිළිබඳව අවබෝධයක් දරුවන්ට ලබා දීමත් දර්ශනගිරි විහාරාධිපති පූජ්‍ය ඇඹිලිපිටියේ ඉන්දරතන ස්වාමීන් වහන්සේ විසින් දරුවන්ට ආශීර්වාද කිරීමත් සිදුකරන ලදී.
- බෝධිරාජ පෙරපාසල -හිගුරාඅර -...
වැඩිදුර කියවන්න