2024.02.06 ශ්‍රී බෝධිරාජ පෙරපාසල හිගුර-ආර 76 වන නිදහස් දින සැමරුම.
76 වන නිදහස් දින සැමරුම, ප්‍රායෝගිකව මගේ මව්බිම ශ්‍රී ලංකාවයි සහ මගේ මව්බිමට මම ආදරෙයි යන්න දරුවන්ට කියා දීමත්, නිදහස් දිනය , ජාතික කොඩිය සහ විවිධ ජාතීන් පිළිබඳව හදුන්වා දීමත් ඒ පිළිබඳව දරුවන්ට අවබෝධයක් ලබා දීමත් මෙහි අරමුණු විය. ශ්‍රී බෝධිරාජ පෙරපාසල, හිගුර-ආර.
2024-02-15 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය. කොළ පාට යන්න ජලය සුරකින්න ප්ලාස්ටික් නැත සොබාදහමට ආදරය කරන්නන් ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හාගල පන්සල් චාරිකාව 2024.03.18 තුංකම ගුණානන්දාරාම විහාරස්ථානයට පෙරහැරෙන් පැමිණ විහාරාධිපති හිමිගේ අනුශාසනා පරිදි ද... වැඩිදුර කියවන්න
හරිත මාසය 2024 පරිසර හිතකාමී පාසල බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වැවිලි වැඩසටහන සූදානම් ....GoGreen.... ... වැඩිදුර කියවන්න
අපේ මව් බිමට ආදරය කර සුරකින්න ප්ලාස්ටික් තරංගය බිඳ දමන්න ප්ලාස්ටික් මාමා සමග එකතු වෙන්න. GoR ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අපේ මව් බිම සුරැකී. ප්ලාස්ටි... වැඩිදුර කියවන්න