බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර. 2023 මාර්තු මස 03 වන දින බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ මාර්තු මාසයට අදාල විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහනේ පලමු අදියර - ටයිනි හට්ස් සෙල්ලම් දිනය පවත්වන ලදි.
මෙය ගුරුවරියන් විසින් සංවිධානය කර තිබූ අතර මෙහිදී දරුවන් සම්පූර්ණ වශයෙන් පන්ති කාමරය තුල සිදුකරන්නාවූ විෂයානුකූල ක්‍රියාකාරකම් වලින් බැහැරවන ලද අතර දරුවන්ගේ පරිකල්පන ශක්තිය වැඩිදියුණු කිරීම , දරුවන් - දරුවන් අතර අන්‍යොන්‍ය සබදතාවය වැඩිදියුණු කිරීම, ඔවුන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම , දළ චාලක සහ සියුම් චාලක හැකියාවන් වර්ධනය කිරීම යන ප්‍රධාන අරමුණු පාදක කරගනිමින් දිනය පුරාවට මෙය ක්‍රියාත්මක කරන ලදි.
2023-03-06 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය. කොළ පාට යන්න ජලය සුරකින්න ප්ලාස්ටික් නැත සොබාදහමට ආදරය කරන්නන් ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හාගල පන්සල් චාරිකාව 2024.03.18 තුංකම ගුණානන්දාරාම විහාරස්ථානයට පෙරහැරෙන් පැමිණ විහාරාධිපති හිමිගේ අනුශාසනා පරිදි ද... වැඩිදුර කියවන්න
හරිත මාසය 2024 පරිසර හිතකාමී පාසල බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වැවිලි වැඩසටහන සූදානම් ....GoGreen.... ... වැඩිදුර කියවන්න
අපේ මව් බිමට ආදරය කර සුරකින්න ප්ලාස්ටික් තරංගය බිඳ දමන්න ප්ලාස්ටික් මාමා සමග එකතු වෙන්න. GoR ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අපේ මව් බිම සුරැකී. ප්ලාස්ටි... වැඩිදුර කියවන්න