හරිත ලෝකයක් උදෙසා දරුවන්ගෙන් අදහස්
ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක දරුවන් සදහා හරිත ලෝකයක් උදෙසා දරුවන්ගෙන් අදහස් යනුවෙන් වැඩසටහනක් මෙම මස 22 දින පැවැත්විණි.මාර්තු මාසය පුරාවට පවත්වනු ලබන මෙම වැඩසටහන් මගින් පරිසරය පිළිබද අවබෝධයක් ලබාදීම ප්‍රධාන අරමුණයි.ගස්වැල්,ජලය,භූමිය රැකගැනීම හා ඉවතලන අපද්‍රව්‍ය කළමනාකරණය කරන ආකාරය පිළිබිඹු වෙන චිත්‍ර සහ පෝස්ටර් ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් දරුවන් විසින් නිර්මාණය කර පෙරපාසල් භූමිය තුළ ප්‍රදර්ශනය කරන ලදී.
2021-03-30 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න