උපන්දින සමරු පිංකම
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්‍මාතෘෘවරයාණන් වූ ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද පිංකම් හා සමාජ සත්කාර ගණනාවක් ම දිවයිනේ විවිධ ස්ථානවල සිදු කෙරිණ. ප්‍රධානම උත්සවය ඇඹිලිපිටිය ධර්‍මායතනයේ දී සිදු කෙරැණු අතර එහිදී අටවිසි බුද්ධ පූජා සහ ධම්මචක්කසූත්‍ර දේශනාව පූජ්‍යපාද ගණේකුඹුරේ සාන්ත හිමිපාණන් විසින් මෙහෙයවන ලදී. ප්‍රතිලාභීන් තුන් දහසකට වැඩි පිරිසක් සහභාගී වූ ආහාරපාන දන්සැලක් ද මෙහිදී පැවැත්විණ. With utmost respect to the teacher Ven. Omalpe Nayaka Maha Thero, Students and devotees of Embilipitiya Organized a blessing ceremony on 26 May 2026. Including Dhammachakka Sutra Ganekumbure Santa Maha Thero. The event was more blissful with the food ofering (Dansela) service where more than 3000 people were participated.
2026-06-23 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්‍මාතෘෘවරයාණන් වූ ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න