2024.04.30 අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.
මෙම විශේෂ පිණ්ඩපාත වැඩසටහන ර/ඇඹි/රාහුල ජාතික පාසලේ විදුහල්පතිතුමිය වන K.K.C.රත්නායක මැතිණියගේ ප්‍රධානත්වයෙන්,ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පනස්නමකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණ. ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකළ මෙම පිණ්ඩපාත වැඩසටහන සඳහා ඇඹිලිපිටිය ශ්‍රී බොධිරාජ ධර්මායතන මහ පිරිවෙන්හි භික්ෂුන් වහන්සේ පනස් නමක් සහභාගී වූහ. 2024/04/30 වන දින මෙම වැඩසටහන සඳහා පාසල් ළමුන් 2500 කගේ සහභාගීත්වයෙන් විද්‍යාලීය පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්වුණු මෙම වැඩසටහන සදහා විද්‍යාලීය කළමනාකරණ කමිටුව,අධ්‍යන හා අනධ්‍යන කාර්යමණ්ඩලය ප්‍රමුඛ රහල් ප්‍රජාවගේ නොමසුරුදායකත්වය ලැබාදුණි.
2024-05-30 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න