ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ගේ සාරධර්ම සංවර්ධනයෙහිලා එක්දින චාරිකාවක් සඳහා ළමයින් සහභාගි විය.
2023.11.11 වන දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ගේ සාරධර්ම සංවර්ධනයෙහිලා එක්දින චාරිකාවක් සඳහා ළමයින් සහභාගි විය. නරබනලද ස්ථාන කසාගල පුරාන විහාරය, වැවුරුකන්නල රජමහා විහාරය සහ දෙවිනුවර පන්සලදවේ.අාගමික ක්‍රියාකාරකම්වල නිරතවු ළමයින් චාලක කුසලතා සංවර්ධනය උදෙසා පරෙයි වැල්ල මුහුදු වෙරලතීරයටද රැගෙන යන ලදි.මේ සඳහා සම්පත්දායකත්වය රත්නපුර පලාත්සභා කාර්යාලය සහ අනුග්‍රාහකත්වය අැඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම්කාර්යාලයේ සමාජසේවා අංශය මගින් ලබාදෙන ලදි.දවසපුරා පැවති මෙම වැඩසටහන සඳහා ළමයින් ඉතා සතුටින් සහභාගිවිය.
2023-12-30 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න