හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ එක්දින චාරිකාව
මෙවර ලෝක ළමාදින තේමාවට සමගාමිව හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 2023.10.11 වන දින එක්දින චාරිකාවක් සඳහා සහභාගි කරවන ලදි.එදින නරඹන ලද ස්ථාන අතර කැලණි විහාරය, ලංකා මිල්ක් ෆෘට් ආයතනය, සත්තු වත්ත සහ බෙල්ලන්විල රජමහා විහාරයද වේ.මේ සඳහා අනුග්‍රාහකත්වය පාසලේ මවක් විසින් ලබාදුන් අතර අනෙක් සියලු කටයුතු මව්පියන් සහ සම්පත්දායකත්වයෙන් ලබාගන්නා ලදි.ඉතාමත් සතුටින් සහ උද්යෝගයෙන් යුතුව ළමයින් දවස ගතකරන ලද අතර මව්පියන්ද ඉතා විනෝදයෙන් දවසේ කටයුතු වලට සහභාගි විය.එදින වැඩ සටහන ඉතා සාර්ථකව නිමවිය.
2023-10-18 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න