ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ලෝක දින ළමා දිනය සැමරුම 2023
සැමට පෙර දරුවන් යන තේමාව යටතේ 2023.10.03 වන දින ළමා දිනය සමරන ලද අතර හිගුර-ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දරුවන්ට ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ අපි අති ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ විසින් ආශීර්වාද හා සුභාශිංසන එක් කරන ලදී. මෙහිදී ළමා දින විශේෂ වැඩසටහන ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ අධීක්ෂණ කටයුතු භාරව කටයුතු කරන ගෞරවනීය පූජ්‍ය මයුරාගම විපස්සී ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී දරුවන් ඉතා සතුටින් දවස ගත කරන ලදී.
2023-10-16 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න