බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ ළමා චිත්‍ර සහ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය සඳහා පෙර පාසැල් දරුවන් ,ගුරුවරුන් සමග සූදානම් වන ආකාරය
ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ළමා චිත්‍ර සහ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023, පෙරපාසල් දරුවන්ගේ චිත්‍ර සහ අත්වැඩ ප්‍රදර්ශනය කීරීම 2023.08.07 සදුදා දින ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ. ඒ සදහා පෙර පාසැල් දරුවන් මේ දිනවල තම ගුරුවරුන් සමග සූදානම් වන ආකාරය.
2023-07-17 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය BIP දහම් පාසල මෙම වැඩසටහන සමඟ අපි සෑම සිකුරාදා දිනකම ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් සිදු කිර... වැඩිදුර කියවන්න
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024. පෙරහැර පැවැත්වුණේ 2024 ජූලි 24 වැනිදාය. මෙම මහා උත්සවය ස... වැඩිදුර කියවන්න