ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ ගෞරවණීය පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දින සැමරුම.
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ ගෞරවණීය පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දිනයට සමගාමීව බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල විසින් සංවිධානය කරන ලද ළමා සෞඛ්‍ය කඳවුරට සමගාමී වැඩසටහන් මාලාව.
- රටේ පවත්නා වසංගත රෝග සහ ළමා පෝෂණය පිළිබඳ පෙර පාසලේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් ද
- එහි දෙවන දිනය ලෙසට ප්‍රදේශයේ අවට පෙර පාසල් වල දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් ද
- තෙවන අදියර ලෙස දරුවන්ට නිවැරදි සෞඛ්‍ය පුරුදු පිළිබඳ හදුන්වා දීමේ වැඩසටහනක් ගුරුවරියන් විසින් පෙර පාසලේදීද
- සිව්වන අදියර ලෙස පෙර පාසල් දරුවන්ට ලබාදය යුතු ප්‍රථමාධාර පිළිබඳ ගුරුවරියන් දැනුවත්කිරීමේ වැඩසටහනක් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් ද
- පස්වන අදියර ලෙස නායක ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ සහ නිරෝගී සුව පතා දරුවන් විසින් නෙළුම් මල් පූජාවක්ද දරුවන් විසින් නායක ස්වාමීන්වහන්සේ වෙත උපන්දින ත්‍යාගයක්ද පිලිගන්වන ලදි.
ඉන් අනතුරුව වැඩසටහන් මාලාව නිමාවට පත්කරන ලදි.
2023-06-02 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න