ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා 2023 මැයි මස 04 වන දින පවත්වනු ලැබු අවුරුදු උත්සවය.
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා පවත්වනු ලැබු අවුරුදු උත්සවය 2023 මැයි මස 04 වන දින විශේෂ පාසල් භුමිය තුලදි සිදු කරන ලදි. මේ සඳහා අනුග්‍රාහකත්වය ඇඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශය මගින් සිදුකළ අතර විශේෂ අමුත්තන් වශයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම්තුමියත්, සහකාර ග්‍රාම නිලධාරිතුමිය සහ එම ආයතනයේ සමාජසේවා නිලධාරිනියන් ඇතුලු නිලධාරින් කිහිපෙදනෙක් සහභාගි වන ලදි. මෙම ළමයින් සඳහා විශේෂ අවුරුදු ක්‍රීඩා රාශියක්ද සිදුකරන ලදි. ළමයින්ගේ කුසලතා සංවර්ධනය උදෙසා මෙම වැඩ සටහන මහගු පිටුවහලක්විය.
2023-06-01 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න