බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල- 2023 හරිත මාසය සමාරම්භක දිනය.
බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල මගින් සෑම වර්ෂයකම මාර්තු මාසය හරිත මාසය ලෙස නම්කරනු ලබන අතර මෙහිදී මාසය පුරාවටම දරුවන් සමගින් පරිසරය හා සම්බන්ධ විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් සිදුකරනු ලබයි. මෙහි සමාරම්භක දිනය ලෙස 2023.03.08වන දින පරිසරය පිළිබඳ හඳුන්වාදීමේ වැඩසටහන ගුරුවරියන් විසින් පවත්වන ලදි. මෙහිදී දරුවන් හා ගුරුවරියන් හරිත වර්ණයෙන් සැරසී සිටීමද විශේෂත්වයකි.
2023-03-15 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න