නව ළමුන් පිළිගැනීමේ වැඩසටහන 2023
බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල විසින් 2023 වර්ෂයේ නවක දරු දැරියන් පිළිගැනීමේ වැඩසටහන 2023 ජනවාරි මස 17 වන දින පෙ.ව. 9.00 ට ආචාර්‍ය පූජ්‍ය ඕමල්පේ සෝහිත නාහිමි, බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල් උපදේශක ඇඹිලිපිටියේ සුජාත හිමි, බෝධිරාජ විද්‍යාලීය විදුහල්පතිනී ගරු ඉන්දිකා අංගම්මන මහත්මිය, බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල් සම්බන්ධීකාරක ගරු පැතුම් ගුණවර්ධන මහතා යන ආරාධිත අමුත්තන්, නවක පෙරපාසල් සිසුන් සහ ඔවුන්ගේ දෙමාපිය සහභාගීත්වයෙන් ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පවත්වන ලදි.
අරමුණු ;
- නව වසරට නියමිත කාල සටහන පිලිබඳ පැහැදිලි අදහසක් ලබා දීම.
- ළමුන්ට ඔවුන්ගේ පෙරපාසල් පරිසරය සහ ගුරුවරුන් පිලිබඳ නැවුම් අදහසක් ලබාදීම.
- විනෝදාස්වාදය ලබාදීම.
2023-02-01 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න