ශ්‍රී බෝධිරාජ විශේෂ පාසල අධ්‍යාපන චාරිකාව 2022
ශ්‍රී බෝධිරාජ පදනම මගින් සංවිධානය කරන ලද හිඟුර ආර බෝධිරාජ විශේෂ පාසලේ අධ්‍යාපන චාරිකාව 2022 දෙසැම්බර් මස 16 වන සිකුරාදා දින පැවැත්වුනු අතර එමගින් දරුවන්ගේ දැණුම, කුසලතා,ආකල්ප වැඩිදියුණු කිරිම සඳහා භාහිර පරිසරයේ අත්දැකිම් ලබාදිම යන අරමුණු පෙරදැරිව මෙය සංවිධානය කර තිබූ අතර මේ සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශය සියලු දෙනාගේ අනුග්‍රහය ලැබුනි. මෙය දරුවන්ගේ ළමයින්ගේ දැණුම, කුසලතා,ආකල්ප වැඩිදියුණු කිරිම සඳහා මහඟු පිටුවහළක් විය.
2023-01-24 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න