විශේෂ පාසලේ ළමයින්ගේ කුසලතා සංවර්ධන වැඩ සටහන 2022
ශ්‍රී බෝධිරාජ පදනම මගින් සංවිධානය කරන ලද හිඟුර ආර බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කුසලතා සංවර්ධන වැඩ සටහන 2022 ඔක්තොබර් මස 31 වන සදුදා දින පැවැත්වුනු අතර එමගින් දරුවන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීම සහ දරුවන්ගේ ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීම යන අරමුණු පෙරදැරිව මෙය සංවිධානය කර තිබූ අතර මේ සදහා ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු දෙනාගේ අනුග්‍රහය ලැබුනි. මෙය දරුවන්ගේ හැකියාවන් හා කුසලතාවයන් ඔපනැංවීමට මහඟු පිටුවහළක් විය.
2022-12-15 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න