ළමා උපාධි ප්‍රධානෝත්සවය 2022
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල් දරුවන්ගේ 2022 ළමා උපාධි ප්‍රධානෝත්සවය 2022 දෙසැම්බර් මස 07 වන බදාදා දින ඇඹිලිපිටිය D.A.රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී සාර්ථක ලෙස පැවැත්වුණි. දරුවන්ගේ හැකියාවන් හා කුසලතා ප්‍රදර්ශනය කිරීම , දරුවන්ගේ ආත්ම විශ්වාසය වැඩි කිරීම යන අරමුණු පෙරදැරිව මෙය සංවිධානය කර තිබූණි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සබරගමුව පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් කේ.එල්.එම්.සී කුලරත්න මහත්මිය, උඩවලව යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් වරුණ ද සිල්වා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ අතර ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන්වහන්සේ ප්‍රධාන ගෞරවණිය ස්වාමීන් ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ද සහභාගී වුහ.
2022-12-14 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එ... වැඩිදුර කියවන්න